මේ සිද්ධිය උනේ මම වැඩට යන්න බස් එකට නගින්න ඉන්නකොට.සඳුද දවසෙ උදේ පාන්දරම නුවර ගුඩ්ෂෙඩ් එකේ කොළඹ බස් පෝලිම ගැන කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.බස් තුනක් විතර යනකන් පෝලිමේ ඉන්න වෙනව.මමත් ඉතින් පෝලිමේ ඔහොම ගිහින් ඉස්සරහම නැවතුනා ඊලඟ බස් එකේ යන්න.ඒ බස් එක ආවම මම තමයි ඉස්සෙල්ලම නගින්නෙ.ඔන තරම් එතකොට ෂීට් තියෙනව.ඉතින් මම නගින්න හදනකොට පෝලිමේ එලියෙන් හිටපු කෙනෙක් පැනගෙන නගින්න හැදුව.මම කිව්ව ඔයා කොහෙන්ද මේ නගින්නෙ කියල පොඩ්ඩක් බහින් බස් වීමක් වෙලා බස් එකට නැග්ග.
පොලිමේ අය කිසි සද්දයක් නෑ.මං ඉතින් කතා කරේ ඒ අය වෙනුවෙන්.ඒත් එ අයට කිසි ගානක් නෑ.මෙහෙම දෙවලුත් වෙනව නේද?
පොලිමේ අය කිසි සද්දයක් නෑ.මං ඉතින් කතා කරේ ඒ අය වෙනුවෙන්.ඒත් එ අයට කිසි ගානක් නෑ.මෙහෙම දෙවලුත් වෙනව නේද?
This comment has been removed by the author.
ReplyDelete